A Revelation from Karuna Amman

"ප්‍රභාකරන්ව මැරුවේ නෑ"- කරුණාගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ ප්‍රභාකරන්ගේ හැකියාවන් සහ ආකල්ප පිළිබඳ මනා අවබෝධයක් ඇති පුද්ගලයෙකු වශයෙන් ඔහුගේ මරණය දිවි නසා ගැනීමක් බවට සහතික වශයෙන් පැවසිය හැකි බවයි’ මේ එහිදී ඔහු කළ ප්‍රකාශයයි’

‘‘එදා රාති‍ී්‍ර 12 ට පමණ හමුදාව සැඟවී ප්‍රහාරයක් සැලසුම් කළේ එල්’ටී’ටී’ඊ’ සන්නද්ධ කණ්ඩායම්වලට පලා යා නොහැකි ලෙස ප්‍රදේශය වටලමින්’ එහිදී ආරක්ෂක වලල්ලෙන් පළා යාමට උත්සාහ කළ කොටි සාමාජිකයන්ට හමුදාව වෙඩි තැබුවා’ පසුදා පාන්දර 4 ට පමණ හමුදා සෝදිසි මෙහෙයුමකදී ප්‍රභාකරන්ගේ මළ සිරුර හමුවුණා’ ප්‍රභාකරන්ගෙන් පුහුණුව ලැබූ ඔහු සමීපව ඇසුරු කළ පුද්ගලයෙකු වශයෙන් මම කිසිදා විශ්වාස කරන්නේ නැහැ ප්‍රභාකරන් හමුදා අතඩංගුවට පත්වීමෙන් පසු මිය ගිය බව’ ඒ වගේම ප්‍රභාකරන්ගේ මරණය හෑල්ලු කරන්න අවශ්‍යත් නැහැ’ දකුණත හුරු ප්‍රභාකරන් ඔහුගේ නළලේ දකුණු දෙසටයි වෙඩි තබාගෙන ඇත්තේ’ ඉනේ වම් පෙදෙසේ පිස්තෝලය රුවා සිටි ප්‍රභාකරන් එය රැගෙන නළලට සමීපව වෙඩි තබාගෙන තිඛෙනවා’ ඒ නිසයි ඉදිරියෙන් සුළු තුවාලයක් සහ පිටුපසින් විශාල හානියක් සිදුව ඇත්තේ’ ප්‍රභාකරන් හමුදාව විසින් පණපිටින් අල්ලාගෙන වධ දී ඝාතනය කළ බවක් මම නම් කොහොමත් විශ්වාස කරන්නේ නැහැ’’

Share on Google Plus

    Blogger Comment
    Facebook Comment