Hirunika's Facebook Pregnancy

වෙන්න මන්ත්‍රීනි හිරුණිකා නිදියහන් හා ගැබිණි ෆොටෝ ෆේස්බුක් දමා පුවත් මවයි

 

 

මෙවර මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීනියක ලෙස තේරීපත්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය පළමු පාර්ලිමේන්තු ගමනට සතියක් තිබියදී ෆේස් බුක් පිටුවට අමුතු ආකාරයේ පෝස්ට් පළකරමින් පුවත් මැවීමේ උත්සාහයක නිරත වන බව වාර්තා වනවා.
ඇය පසුගිය සෙනසුරාදා zමම ගැබිණියක යයි සැමියට කිව්වා..



නමින් උපුටාගත් ඉංග්‍රීසි කවියක් ෆේස් බුකියේ පළ කළ අතර අලූත විවාහපත් ඇය ගැන ඒ නිසා විවිධ පාඨක අදහස් මතුවිය. ඒවාට ඇය උත්තර නොදී කුතුහලයක් ඉතිරි කර පුවත් මැවීමේ උත්සාහයක යෙදී ඇත.

දෙවනුව ඊයේ සඳුදා ඇය නැවත සිය සැමියා සමග නිදියහනේ සිට යයි සැක කළ හැකි ස්ථානයක සිට දෙදෙනා එක්ව ගත් සෙල්ෆි ඡායාරූපයක් පළ කර ඇති අතර එයටද අමුතු ප්‍රතිචාර ලැඛෙමින් පවතී.
හිරුණිකාගේ පුවත් මැවීමේ උත්සාහයන් දෙක පහත පරිදිය.



 
Share on Google Plus

    Blogger Comment
    Facebook Comment