Nisha Biswal with Mangala Samaraweera

නිශා බිස්වාල්ගේ ලංකාවේ සංචාරය මෙවර මංගල සමග හාදකම්

ඇමරිකානු රජයේ දකුණු ආසියානු කටයුතු භාර ලේකම්වරිය වන ඉන්දියානු ජාතික නිශා බිස්වාල් ලංකාවේ සංචාරය කිරීම අවස්ථා කිහිපයකම මාධ්‍ය තුළ ආන්දෝලන ඇති කළා. පසුගිය වාරයේ ඇය මෙරටට පැමිණ ඇමති රවි කරුණානායක සමග ආප්ප කෑ අයුරුද සමාජ වෙබ් අඩවි අතර ප්‍රකටව පැවතුණා මෙවර ඇය පැමිණ හාද කම් පෑවේ විදේශ ඇමති මංගල සමරවීර සමගයි.


නව රජයට සුබ පැතීමත් ඇමරිකාවේ හොඳ හිත පැතිරවීමත් සඳහා ඇය ලංකාවට පැමිණි අතර එම අවස්ථාවේ ඇය පෙනී සිටි ඡායාරූප කිහිපයක් පහතින්







Share on Google Plus

    Blogger Comment
    Facebook Comment