ක්‍රීඩා ඡායාරූප ශිල්පයේ විශිෂ්ටත්වය විදහා දැක්වෙන ඡායාරූප කිහිපයක්
දක්ෂ කැමරා ශිල්පියෙකුගේ කැමරා කාචයක සටහන් වූ ඡායාරූපයකින් දහසක් දේ නිරූපණය වේ.
එසේ ම අපූර්වත්වය විදහා දැක්වෙන ඡායාරූපයක් ගැනීම සඳහා ඡායාරූප ශිල්පියා අතිශය දක්ෂ මෙන් ම විමර්ශනශීලී විය යුතු ය.
එලෙස අභියෝග ජයගත් විශිෂ්ට ඡායාරූප ශිල්පීන් කිහිප දෙනෙකු මෑතකදී සිය කැමරා කාචයන්ට හසු කරගත් අපූර්ව ඡායාරූප කිහිපයක් පහතින් දැක් වේ.

උපුටා ගැනිම : http://newsfirst.lk/







Blogger Comment
Facebook Comment