ඩොල්ෆින්ලා බලන්න Hotel Club Palm Bay යන්න





ලංකාවේ වයඹදිග වෙරල තිරයේ සුන්දරම ධීවර ගම්මානයක් වන මිගමුව මාරවිල ප්‍රදේශයේ  පිහිටි මනස්කාන්ත වටපිටාවක ඉදි කෙරුණු සොඳුරු නවාතැනක් තමා Club Palm Bay Hotel.

මාරවිල ගම්මානයේ සුන්දර ඉසව් වගේම නුදුරින් පිහිටා ඇති මුන්නේස්වරම් කෝවිල, තලවිල පල්ලිය, ලන්දේසි බලකොටුව මෙන්ම කිලෝමීටර 1.5 ක පමණ දුරින් පිහිටා ඇති තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් දකින ස්ථානය ඔබට බලා ගන්නට පිළිවන් නිවාඩුවකට Club Palm Bay Hotel හි නවාතැන් ගත්තොත්.
ඔබට අවශ්‍ය සියලු පහසුකම් සපයා දෙන Club Palm Bay Hotel ඔබේ නිවාඩුව විශේෂ එකක් කරනවා නොඅනුමානයි.

































උපුටා ගැනිම : http://life.am.lk/life/%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B1-%E0%B6%AD%E0%B7%90%E0 B6%B1%E0%B6%9A%E0%B7%8A/8289#!prettyPhoto  වෙතින් 
Share on Google Plus

    Blogger Comment
    Facebook Comment