What Will Happen If You Eat One Banana Daily- හැමදාම කෙසෙල් කෑවොත් සිදුවන්නේ කුමක්ද සිදුවන දේ ඇසුවොත් ඔබ හැමදාමත් කෙසෙල් කයි

කෙසෙල් පහසුවෙන් සොයාගන්න පුළුවන් පළතුරක් බව අප කොයි කවුරුත් දන්නවා. මේ කියන්න යන්නේ කෙසෙල් වල ඔබ නොදත් ඔබ මවිතයට පත් කරවන කරුණු කිහිපයක් ගැනයි. මේ කරුණු ඔබ දැනගත්තොත් හැමදාම කෙසෙල් ආහාරයට ගනු නිසැකයි. දැන් අපි විමසා බලමු කෙසෙල් කෑවොත් අපිට ලැඛෙන ප්‍රතිලාභ මොනවාද කියල














මානසික පීඩනය අඩු කරයි
මානසික අවපීඩනයෙන් පෙළෙන ජනතාව මත සිදු කළ පර්යේෂණ වලට අනුව, කෙසෙල් අනුභව කළ මිනිසුන්ගේ මානසික පීඩනය
අඩු බවය. මිට හේතුව වශයෙන් හෙළි වුයේ කෙසෙල් වල ඇති රසායනිකයන් ශරීරයේ සතුටින් පැවතීමට අවශ්‍ය හෝමෝන
උත්තේජනය පිණිස උදව් වන බවයි.

විටමින් පෙති ගැනීමට අනවශ්‍යයි
හැමදාම කෙසෙල් කන්නේ නම් විටමින් පෙති ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. කෙසෙල් වල ඇති විටමින් බී6 මගින් ඔබගේ ශරීරයේ
ඇති ග්ලුකෝස් මට්ටම මනාව පාලනය කරයි.

රක්තහීනතාවය දුරු කරයි
කෙසෙල් වල යකඩ යහමින් ඇති පලතුරකි. එමනිසා හිමොග්ලොබින් නිෂ්පාදනය සහ උත්තේජනය කරන්නා වූ පලතුරකි. එම නිසා
හැමදාම කෙසෙල් කන කෙනෙක් නම් රක්තහිනතාවයට වැට බැෙඳ

රුධිර පීඩනය මනාව පාලනය කරයි
පොටෑසියම් බහුලව අඩංගු වන කෙසෙල් උදේ දවල් රාත්‍රී යන තුන් වේලටම ගන්නේ නම් රුධිර පීඩනය මනාව පාලනය කරයි.Aපැරසජ්බ ්ටැබජහ දෙර දෙදා ්බා පැාසජසබැ යන සංවිධානය මගින්ද මෙය තහවුරු කර ඇති අතර අධිරුධිර පීඩනය මනාව පාලනයකිරීමේ හැකියාවක් පවතී.

මොලයේ ක්‍රියාකාරිත්වයට
එක්සත් රාජධානියේ ඔඩසනැබය්ප පාසලේ සිසුන් 200 ක් යොදාගෙන කළ පර්යේෂණයකින් සනාත උනේ වාර පරීක්ෂණ වලින්
ඉහලින්ම සමත්ව ඇත්තේ කෙසෙල් එදිනෙදා පරිභෝජනය කළ සිසුන් බවයි. එනම් කෙසෙල් වල පොටෑසියම් හොඳින් මතකය රඳවා
තබා ගැනීමේ ශක්තිය ලබා දෙයි.

මලබද්ධය දුරු කරයි
කෙසෙල්වල තන්තුමය ස්වභාවය නිසා ආහාර හොඳින් දිරවීමේ ක්‍රියාවලිය උත්තේජනය කරයි. හැමදාම කෙසෙල් කන කෙනෙක්නම්
මලබද්ධය ඇති නොවේ. විරේක පෙති ගැනීමේ අවශ්‍යතාවයක් නොමැත.

ස්නායු පද්ධතිය ප්‍රාණවත්ව තබා ගනී
කෙසෙල් වල විටමින් බී බහුලව තිඛෙන නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය මනාව තබා ගනී. එසේම එමගින් ස්නායුපද්ධතිය ප්‍රාණවත්ව
තබා ගැනීමට උපකාරී වේ.

ශරීර උෂ්ණත්ව පාලනය
සමහර සංස්කෘතීන්වල ගර්භනි මව්වරුන්ට කෙසෙල් ලබාදෙනවා. උදාහරණයක් වශයෙන් තායිලන්තයේ ගර්භණි මව්වරුන් කෙසෙල්
එදිනෙදා කනවා. ඒ උපදින ළදරුවාගේ උෂ්ණත්වය මනාව පවත්වාගෙන යාමටයි.
මෙසේ රස ගුණයෙන් සපිරි කෙසෙල් එදිනෙදා කෑමට ගැනීමෙන් ඔබටත් මෙවැනි ප්‍රතිලාභ ලැඛෙන බව නොඅනුමානයි.

Share on Google Plus

    Blogger Comment
    Facebook Comment