හිසකෙස් ගැලවීම හා තට්ටය ඇතිවීම සදාකාලිකවම වලක්වාගත හැකි ස්වාභාවික ප්‍රතිකර්මය මෙන්න

හිසකෙස් ගැලවීම හා තට්ටය ඇතිවීම වර්තමානයේ බොහෝ දෙනා මුහුණ දෙනු ලබන ගැටලුවකි.වයස් බේදයකින් තොරව ගැහැණු පිරිමි බේදයකින් තොරව ඇතිවෙන මෙම ගැටලුවට ස්වභාවික 100%සාර්ථක ප්‍රතිපල ගෙන දෙන ප්‍රතිකාරයක් පහත දකවා ඇත.

අවශ්‍ය ද්‍රව්‍ය

ඔලිව් තෙල්
මී පැණි මේස හැඳි 1ක්
කුරුඳු තේ හැඳි 1ක්

සාදන ආකාරය

උණු කරගත් ඔලිව් තෙල් වලට කුරුඳු කුඩු හා මී පැණි එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න.

භාවිතා කරන අයුරු

මිෂරන්යෙන් ස්වල්පයක් අත්ලට ගෙන හිසකෙස්දී ආලේප කර හිස් කබලෙහිද ආලේප වන පරිදි හොඳින් අතුල්ලන්න
මිනිත්තු 15ක් පමණ තබා සෝදා හරින්න
ප්‍රතිකර්මය සිදු කර දින දෙකක් ගත වන විට ඔබටම වෙනස වටහාගත හැකියි.
Share on Google Plus

    Blogger Comment
    Facebook Comment