මෙවර උසස් පෙළ ප්‍රතිඵල අනුව කුරුණෑගල දිස්ත්‍රික්කය ඉහළ දස්කම් පෙන්වා තිබෙනවා. ඒ අනුව පළමු - දෙවන සහ තෙවන ස්ථාන ලබාගත් ලැයිස්තුව පහතින්.....
ගණිත අංශයේ
01 - කොළඹ රාජකීය විද්‍යාලයේ ජේ.ඒ. දසුන් ඕෂධ ජයසිංහ
02 - කුරුණගෑල මලියදේව පිරිමි විද්‍යාලයේ නදීෂාන් ධනංජය කුමාර දිසානායක
03 - රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ සචිත් නිල්මන්ත කස්තුරිආරච්චි
ජීව විද්‍යා අංශයේ
01 - ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ තෙපුලි උමේෂා කරුණාවල්ලභ
02 - පුත්තලම ජනාධිපති විද්‍යා විද්‍යාලයේ ජේ.එම්. මොහොමඞ් මුන්සිෆ්
03 - කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ යසස්වි වත්සලා සිරිවර්ධන
කලා අංශයේ
01 - කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ කේ.ඒ. ජීවා නයනමාලි
02 - මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ නිරාෂා නදීෂානි කුලරත්න
03 - කොළඹ 7 සී.එම්.එස්. කාන්තා විද්‍යාලයේ ෆාතිමා අමීරා ස්මයිල්
වානිජ අංශයේ
01 - කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ එෆ්.එම්. අකිල් මොහොමඩ්
02 - කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සඳනි ඉරංගා දික්පිටිය විතානගේ
03 - මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ රන්දි රමේෂ් සිල්වා
ඉංජිනේරු තාක්ෂණවේදී විෂය ධාරාවේ
01 - මාතලේ ශාන්ත තෝමස් පිිරිමි විද්‍යාලයේ ශානක අනුරාධ සමරකෝන්
02 - කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉෂාර බුද්ධික පද්මසිරි
03 - යාපනය හින්දු විද්‍යාලයේ බාලසුබ්‍රමනියම් ඥානකීදන්
ජීව පද්ධති තාක්ෂණවේදී විෂය ධාරාවේ
01 - බණ්ඩාරවෙල ධර්මපාල මහා විද්‍යාලයේ වාසනා නවෝදනී මාරසිංහ
02 - යාපනය ශාන්ත ජෝන්ස් විද්‍යාලයේ කරුනෙයි නායගම් රිවිහරන්
03 - කෑගල්ල ස්වර්ණජයන්ති මහා විද්‍යාලයේ උපුලි අනුත්තරා කළුආරච්චි
පොදු සහ වෙනත් විෂය ධාරාවන්හි
01 - රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ බුද්ධික චතුරංග කරුණාරත්න
02 - මහනුවර කිංස්වුඞ් විද්‍යාලයේ දිලින නිසල්‍ය වික්‍රමසිංහ දෙහිගම
03 - කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ චමත් සඳරු රණසිංහ

ප්‍රතිඵල සම්බන්ධයෙන්
1911
011 2 784 208
011 2 784 537
011 314 0 314
011 3 188 350 ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකියි.
ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සදහා අයදුම්පත් පෙබරවාරි මස 5 වන දිනට පෙර විභාග දෙපාර්තමේන්තුව වෙත යොමුකළ යුතුයි.
පසුගිය අගෝස්තු 04 වනදා ආරම්භ වූ උසස් පෙළ විභාගයට අයදුම්කරුවන් දෙලක්ෂ පනස්පන්දහස් එකසිය අනූ එක් දෙනෙක් පෙනී සිටියා.

Blogger Comment
Facebook Comment