සිගිරිය පොළව තට්ටු හතක් යට අභිරහසක් ද කියයි
කෙනෙක් බව නොරහසක්. ඔහු මේ පිලිබඳ දන්නේ කෙසේද යන්න ගැටළුව ඔහුගේ
මේ සංවාදයෙන් හෙළිදරව් විය. මේ කතාවෙන් පැහැදිලි වන ගම්ය වන්නේ
මිරැන්ඩෝ ඔබේසේකරයන්ව අප පිටසක්වල යැයි කියන්නා වූ ජීවින් විශේෂයක්
විසින් පැහැරගෙන යාමක් පිළිබඳය. මැණික්දෙන කැලේදී ඔහුට හමු වූ අද්භූත
ජීවින් කවරහුද ? ඔහු විසින් මේ කියන්නා වූ දෙයින්ම යමක් වටහා ගැනීම පහසු
වේ යැයි සිතමි.
Blogger Comment
Facebook Comment